විපක්ෂයේ දෙවන පොල් ගැසීම අද

Saturday, 13 February 2016 - 8:11

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
රජයේ වසරක කාලසීමාවට සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව අද දිනයේදී පොල් ගසා, දේව කන්නලව්වක් සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ගොඩකවෙල ඓතිහාසික අම්මඩුව කුඩාකතරගම දේවාලයේදී මෙම දේව කන්නලව්ව සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්වන බව ද ඔහු සදහන් කළා.
 
මීට පෙර ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සීනිගම දේ්වාලයට ගොස් පොල් ගසා රජයට විරෝධය පළ කරමින් දේව කන්නලව්වක් ද සිදුකරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories