ගලගෙදර සහ තලවකැළේ රක්ෂිත දෙකක ගින්නක්

Saturday, 13 February 2016 - 8:29

%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B6%BD%E0%B7%80%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%9A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ගලගෙදර - ගල්වැටිකන්ද රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හට ගත්තා.

ගින්නෙන් අක්කර 3ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, තලවකැලේ දෙමළ මහා විද්‍යාලය අසළ කැලෑ ප්‍රදේශයේ ද ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ඉන් අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories