මහජන සාක්ෂි විමසීම දික්වෙයි

Sunday, 14 February 2016 - 13:15

%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන සාක්ෂි විමසීමේ කටයුතු මාර්තු 10 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 25 න් දිස්ත්‍රික්ක 13 ක මහජන සාක්ෂි විමසීම් මේ වනවිට අවසන් කර ඇති බවයි කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කමිටු සභාපති නීතීඥ ලාල් විජේනායක සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories