පාසැලෙන් පරිගණක සොරකම් කල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Sunday, 14 February 2016 - 14:47

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නෙළුව බටුවංගල ප්‍රදේශයේ විදයාලයක පරිගණක විද්‍යාගාරය කඩා එහි තිබු පරිගණක 5 ක් සොරකම් කල සිසුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

9 වසරේ ඉගෙනුම ලබන මෙම සැකකාර සිසුන් දෙදෙනා රාත්‍රී කාලයේදී ජනෙල්වලින් විද්‍යාගායට ඇතුලුවී පරිගණක සොරකම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories