හමුදා නිලධාරියෙකු බව පවසමින් ජනතාව බිය ගැන්වූ පාසල් සිසුවෙකු අත්අඩංගුවට

Sunday, 14 February 2016 - 15:06

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හමුදා නිලධාරියෙකු බව පවසමින් හැදුනුම්පතක් ද පෙන්වා ජනතාව බිය ගැන්වූ 17 හැවිරිදි පාසල් සිසුවෙකු අලූත්ගම ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අලූත්ගම නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එහි පැමිණෙන පාරිභෝගිකයින්ට විවිධ තර්ජන සහ බැන වැදීම් සිදුකර ඇත්තේ තමන් හමුදා නිලධාරියෙකු බව පවසමින්.

එහෙත් මොහු 17 හැවිරිදි පාසල් සිසුවෙකු වන අතර, ඔහුගේ පියා දැනට හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටින අයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories