ගෝන මස් කිලෝ 40ක් සමගින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Sunday, 14 February 2016 - 15:15

%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+40%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගාල්ල - නෙලූව - ලේල්වල ප්‍රදේශයේ තේ වත්තක ගෝනෙකු මස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිංහරාජ වනාන්තරයට යාබද රක්ෂිත වනාන්තරයකදීයි මෙම සත්ත්වයා ඝාතනය කර ඇත්තේ.

ඉන් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා ගෝනා තේ වත්තට රැගෙන ගොස් මස් කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගෝන මස් කිලෝ 40ක් පමණ ඔවුන් සතුව තිබූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories