චාරිකාවේ ආව දරුවා පිහිණුම් තටාකයක ගිලෙයි

Monday, 15 February 2016 - 10:15

%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B7%80++%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බදුරලිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පිහිණුම් තටාකයට වැටී වයස අවුරුදු 6ක පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා. පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි   දරුවා තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා  නිවාඩු නිකේතනයට පැමිණ සිටි අවස්ථාවේදීයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories