ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

Monday, 15 February 2016 - 10:34

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
ගම්පහ - මීරිගම සහ පල්ලෙවෙල අතර ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ ඇතිවූ දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් අද උදෑසන කොළඹට පැමිණෙන කාර්යාල දුම්රියන්හි සුළු ප්‍රමාදයක් ඇති වූ බවයි.

කෙසේ වෙතත් මේ වනවිට කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories