ප්‍රාග්ධනයටත් ඉදිරියේදී බද්දක්

Tuesday, 16 February 2016 - 13:24

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A
සාමාන්‍ය ජනතාව ගෙවන බදු අඩු කර ධනපතියන්ගේ වත්කම්වලින් වැඩි බදු අය කර ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙරට බදු ගෙවන්නන්ගෙන් සියයට 80ක්ම පොදු ජනතාවයි.

මේ නිසා ඉදිරියේදී ප්‍රාග්ධනයට ද බද්දක් අය කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙරට දුගී බව සහ සෞභාග්‍යය පිළිබඳ ලෝක බැංකු කණ්ඩායමේ පර්යේෂකයන් සොයා ගත් තොරතුරු එළිදැක්වීමේ සමාරම්භක උත්සවයට කොළඹ දී අද එක්වෙමින්.

අධ්‍යාපනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත සති දෙකක කාලයක් ලබාදී ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories