සහන කණ්ඩායම්වලට ගැටුම් පවතින ප්‍රදේශවලට යාමට අවසර

Wednesday, 17 February 2016 - 7:41

%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
සිරියාවේ ගැටුම් පවතින ප්‍රදේශවලට යාම සදහා මුල්වරට සහන කණ්ඩායම්වලට එරට රජය අවසර ලබාදී තිබෙනවා.

ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් සමග ඩමස්කස් නුවරදී ඊයේ (16) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

සිරියාවේ අභ්‍යන්තර අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් පවතින අතර බොහෝ ප්‍රදේශවල ජනතාවට ආහාර නොමැති තත්ත්වයක් ද උද්ගතව තිබෙනවා.

ඊයේ පැමිණි එකගතාවත් සමග දරුණු ලෙස ගැටුම් පවතින මදායා ඇතුළු ප්‍රදේශ 7 කට සහන කණ්ඩායම්වලට ළගාවීමට හැකියාව ලැබෙනු ඇති.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories