දෙමාපියන් පිරිසක් එප්පාවල උද්ඝෝෂණයක

Wednesday, 17 February 2016 - 10:28

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A
එප්පාවල - අදිරානිගම ප්‍රාථමික පැරකුම් විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් තඹුත්තේගම - එප්පාවල මාර්ගය අදිරානිගම ප්‍රදේශයෙන් අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක නිරත වනවා.

ඒ එම පාසලේ සිසුන්ගේ එප්පාවල - විද්‍යාදීප මහාවිද්‍යාලයට අන්යුක්ත කිරීමට විරෝධය පළ කරමින්.

ටයර් පුළුස්සමින් පැවැත්වෙන විරෝධතාවය නිසා තඹුත්තේගම - එප්පාවල මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories