කහ ඉරේදී තවත් කාන්තාවක් බිලිගයි (ඡායාරූප)

Wednesday, 17 February 2016 - 12:22

%E0%B6%9A%E0%B7%84+%E0%B6%89%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හික්කඩුව බද්දේගම මාර්ගෙයේ නලාගස්දෙනිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරිකින් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. ඊයේ (16) රාත්‍රී 7ට පමණ  අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු 45ස් හැවිරිදි කාන්තාව ආරච්චිකන්ද රෝහට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇතැයි සදහන්.

සැකකාර රියදුරු  අත්අඩංගුවට ගෙන ඇත.  ලොරි රථය හික්කඩුව පොලිස්  භාරයට ගෙන තිබෙනවා.





(ඡායාරූප - රොෂාන්  පියතිලක)



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories