ආබාධිත සෙබළා - හිටපු සෙබළෙකු ඝාතනය කරලා? (ඡායාරූප)

Wednesday, 17 February 2016 - 14:07

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%8F+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F%3F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගල්කිරියාගම බුදුගේහින්න ප්‍රදේශයේදී  පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ  බුදුගේහින්න පදිංචිව සිටි  හිටපු යුදහමුදා සෙබලෙකු වන 45 හැවිරිදි ජේ.ඩබ්ලිව්. නිමල් ප්‍රේමතිලක බව සඳහන්.

යුදහමුදාවේ කුරුණෑගල ප්‍රදේශයේ කඳවුරක ආබාධිත සෙබළෙකු ඝාතන සිද්ධියේ  සැකකරන බව ද පොලිසිය අනාවරණ කරගෙන ඇත. සැකකරුද බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

කලක සිට දෙදෙනා අතර  අතර ආරවුලක් පැවති  බව කියවෙයි.

ඊයේ (16) පස්වරුවේ දෙන්නා අතර  ගුටි බැට හුවමාරුවක්‌  සිදුව ඇත. නිමල් ප්‍රේමතිලක නැමැත්තා  යතුරු පැදියකින් ගොවිපලට යන අතරතුර  මාර්ගයේ රැකසිට ඝාතනය කර ඇති බවද පැවසෙයි.


(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories