පුංචි ඡන්දය මේ වසරේ නැහැ

Wednesday, 17 February 2016 - 14:33

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
පළාත් පාලන මැතිවරණය ස්ථිර වශයෙන්ම මෙම වසරේ පැවැත්වීමට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

පළාත් පාලන ආයතන බොහෝමයක සීමා නිර්ණය කිරීමේ කටයුතු මෙතෙක් අවසන් වී නොතිබීම ඊට හේතුව බවයි කොළඹ අද (17)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories