කොල්ලූපිටිය අවට මාර්ගවල වාහන තදබදයක්

Wednesday, 17 February 2016 - 15:00

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන මෑන් පවර් සේවකයින්ගේ විරෝධතාවක්  හේතුවෙන් කොල්ලූපිටිය සහ ඒ අවට මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ ඔවුන් විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි. 

මේ නිසා විදුලිබල අමාත්‍යාංශය අසලට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බව එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories