වන අලියෙක් පාර වසයි (ඡායාරූප)

Thursday, 18 February 2016 - 14:57

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හම්බන්තොට මීගහජඳුර මාර්ගයට වන අලියකු පැමිණීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද පෙරවරුවේ ඇණහිට තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කලේ පෙරවරු 7.30 සිට පැයක පමණ කාලයක් වන අලියා මාර්ගයේ සිටි බවයි.

ජනතාව පෙන්වා දෙන්නේ වන අලින් නිරන්තරයෙන් මාර්ගය හරහා ගමන් කල ද එක් අලියෙකු පමණක් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බවයි.

මාර්ගයේ ගමන් කරන යතුරුපැදි සහ කුඩා වාහන පසුපස අලියා එළවන බව ද ඔවුන් ප්‍රකාශ කරනවා.



ඡායාරූප - සුරියවැව දිලීප් ජයසේකර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories