ත්‍රීවිලර් නිසා බස් ගැමුණුට ප්‍රශ්නයක්

Thursday, 18 February 2016 - 15:20

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීම කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේම ඇතැම් පිරිස් උත්සාහ කරමින් ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

කොළඹ අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඒකාබද්ධ කාලසටහන ක්‍රියත්මක කිරීමට පෙර ජනතාවගේ අවශ්‍යතාවන් සලකා බැලීමට පුළුල් සමීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ ත්‍රීරෝද කර්මාන්තය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය අර්බුදයකට ලක්ව ඇති බවයි.

මේ අතර, සිය අයිතින් ඉල්ලා උද්ඝෝෂණය කරන විරෝධතාකරුවන් මාර්ග අවහිර කරමින් විරෝධතාවල නියැලීම බස් කර්මාන්තයට දැඩි ලෙස බලපෑමක් වී ඇතැයි ද ගැමුණු විජේරත්න මෙහිදී ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories