පොළොන්නරුවේ ගොවීන් පිරිසක් සෝමාවතී මාර්ගය අවහිර කරයි

Friday, 19 February 2016 - 13:33

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පැරණි ආකාරයටම ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලමින් පොළොන්නරුව - සෝමාවතිය මාර්ගය පුලතිසිගම ප්‍රදේශයෙන් අවහිර කරමින් ගොවීන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වනවා.

පුලතිසිගම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටට රැස්වූ ගොවීන් ප්‍රකාශ කළේ් රජය ලබාදෙන පොහොර සහනාධාරය ලබා ගැනීමට යාමේදී ගැටලූ රැසකට මුහුණදීමට සිදුවී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories