හෙලිකොප්ටරයක් හවායි මුහුදට කඩා වැටෙයි

Friday, 19 February 2016 - 14:32

%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මගී ප්‍රවාහන හෙලිකොප්ටර් යානයක් හවායි දුපත් ආසන්නයේ මුහුදට කඩා වැටී තිබෙනවා.

එම අවස්ථාවේ යානයේ පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

හෙලිකොප්ටරය ගොඩබැස්වීමට සුදානම් වන අවස්ථාවේදී එය කඩා වැටී ඇතැයි සඳහන්.

මෙම අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ 16 හැවිරිදි ළමයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

බෙල් 206 වර්ගයේ මෙම යානය කඩා වැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories