ලූණුගම්වෙහෙර වනෝද්‍යානයේ නිධන් හැරූ ස්ථානයක් වටලයි

Saturday, 20 February 2016 - 10:23

%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ නිධන් හැරූ පුද්ගලයෙකු වනජීවි නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලූයම සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි ලූණුගම්වෙහෙර වනජීවි නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

තවත් සැකකරුවන් දෙදෙනෙකු වැටලීම සිදුකරන අවස්ථාවේදී පළා ගිය බව ද ඔහු සදහන් කළා.

සැකකරු අද තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories