ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් සමග පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට

Monday, 22 February 2016 - 10:16

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු මොණරාගල - දඹගල්ල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මොවුන් රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් ලබාදී වෙළඳසැලකින් සිගරට් පැකට්ටුවක් ලබාගෙන ඇති බවයි.

එහිදී වෙළඳසැල් හිමියා මේ පිළිබඳව සැක සිතී පොලිසියට දැනුම් දී තිබෙනවා.

 එම අවස්ථාවේදී ඔවුන් මෝටර් රථයකින් පළාගොස් ඇති අතර පසුව පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories