කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ සාගරිකා දුම්රියේ ඊයේ රාත්රී 7 යි 30 පමණ වෑන් රථයක් ගැටී තිබෙනවාග හිරු වාර්තාකරු පැවසුවේ
හික්කඩුව නාරිගම දුම්රිය හරස් මාර්ගයකදී වෑන් රථය ධාවනය කිරීමට උත්සාහ කර ඇති බවයි.
එහිදී දුම්රියේ ගැටුණූ වෑන් රථය එම ස්ථානයේම නතර වී තිබෙනවා.
එහහෙත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවි නැහැ.
වෑන් රථයේ රියදුරු පවසන්නේ ආරක්ෂක ගේට්ටු විවෘත කර තිබීම හමුවේ තමන් වෑන් රථය ඉදිරියට ධාවනය කළ බවයි.
හික්කඩුව පොලිසීය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඡායාරූප- රොෂාන් ප්රියංකර

Follow US
Most Viewed Stories