ජවිපෙ කොළඹ ප්‍රධාන මාර්ග 6ක් වැසීමට සැරසේ

Monday, 22 February 2016 - 13:24

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+6%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග 6 ම අවහිර කරමින් ඉදිරි දින කිහිපය තුළ ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ඊයේ පැවති ගොවි හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories