LTTE රැදවියන් ආහාර වර්ජනයක

Tuesday, 23 February 2016 - 9:18

LTTE++%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින දෙමළ  සිරකරුවන් දෙදෙනෙකු  ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.  

ඊයේ  දහවල් සිටයි ඔවුන් වර්ජනයේ නිරතවන්නේ.

නඩු කටයුතු ඉක්මන් කරන මෙන් බලකරමින් ඔවුන් මෙම වර්ජනයේ නිරතවන බව සදහන්.

මේ අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක යාපනය දිස්ත්‍රීක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරීද ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලීමක් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories