තරුණයන් 3ක් දැරියක් දුෂණය කරලා

Tuesday, 23 February 2016 - 12:34

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A++%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
මහඹය  ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක දුෂණය කිරීමේ සිද්ධියට අදාළව තරුණයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය පැවසුවේ පසුගිය 21 ක් වනදා මෙම අපරාධය සිදුව ඇති බවයි.

සැකකරුවන් මේ වන විට ගොඩකවෙළ පොලිසීය අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories