වැන්දඹුවක් කෙලෙසලා

Tuesday, 23 February 2016 - 14:50

%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%BD%E0%B7%8F
ගොඩකවෙළ ප්‍රදේශයේ වයස අවුරුදු 60 ක කාන්තාවක් දුෂණය කළ සැකකරුවෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය පැවසුවේ අදාළ කාන්තාව සිය නිවසේ තනිවම ජීවත්වී ඇති බවයි.

42 හැවිරිදි සැකකරු නිවසට ඇතුලුවී පසුගිය 21ක් වනදා මෙම අපරාධය සිදුකර තිබෙනවා.

සැකකරු මේවන විට ගොඩකවෙළ පොලිස් අත්අඩංගුවේයි පසුවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories