බිල්ලෙකු නොවන රාජයෝගයක් ඇති දරුවෙකු ගැන හෙළිදරව්වක්

Tuesday, 23 February 2016 - 18:55

%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවිසුම බිල්ලෙකු නොව රාජ යෝගයක් ඇති දරුවෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. එම අවස්ථාවේදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශද  මේ පිළිබඳ ප්‍රශ්න කළ අතර, අගමැතිවරයා කියා සිටියේ ගිවිසුමෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා ගැටළුවක් ඇති නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories