චීන මුහුදේ දූපත්වල අයිතිය කාටද ?

Wednesday, 24 February 2016 - 13:36

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AF+%3F
දකුණු චීන මුහුදේ දූපත් කිහිපයක අයිතිය සම්බන්ධයෙන් චීනය ඇතුළු රටවල් කිහිපයක් අතර පවතින මත ගැටුම් උග්‍ර අතට පත්ව තිබෙනවා.

මෙම මුහුදු සීමාවේ පිහිටි වුඩි දූපතෙහි මිසයිල ස්ථානගත කර ඇති බවට මීට පෙර චීනයට චෝදනා එල්ල වුණා.

මේ වනවිට ඔවුන් ප්‍රහාරක යානා එම දූපත අවට යොදවා ඇති බවටද චෝදනා එල්ල වනවා.

මෙම දූපත් සමූහයට තායිවානය මෙන්ම වියට්නාමය ද මේ වනවිට හිහිකම් කියනවා.

මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී චීන විදේශ අමාත්‍යවරයා ඊයේ හමුවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories