නිළධාරින්ට පහරදී රැදවියන් 5 දෙනෙක් පලා යයි

Wednesday, 24 February 2016 - 17:11

%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නඩු කටයුතු සදහා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් සිටි  රැදවියන් 5 දෙනෙකු පලා ගොස් තිබෙනවා.  

හිරු වාර්තාකරු පැවසුවේ බන්ධනාගාර නිළධාරින්ටද පහරදී ඔවුන් පලාගොස් ඇති බවයි.

මේ පිළිබද වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories