ජගත් පුෂ්පකුමාර අදත් ජනපති කොමිසමේ

Friday, 26 February 2016 - 13:38

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A
හිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අදත් බරපතල වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

ඒ පොල් සංවර්ධන මණ්ඩලයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 50 කට අධික මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories