ඥාණසාර හිමි සංඝාධිකරණයක් ඉල්ලයි

Saturday, 27 February 2016 - 11:04

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%9D%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කරන්දෙණිය මහගොඩ අම්පිටිය දේවාලයේ ඊයේ (26) සවස පැවැත්වුණු අධිෂ්ඨාන පුජා පිංකමක් සදහා පුජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමියන්ද එක්ව තිබනෙවා.
 
හිරු වාර්තාකරු පැවසුවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අනෙකුත් ස්වාමින් වහන්සේලා කඩිනමින් නිදහස් කර ගැනීම මුල් කරගනිමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පුජාව පැවැත්වුණූ බවයි.

ඊයේ රාත්‍රී 7 ට පමණ  පැවැති මෙම පුජාව සදහා බැතිමතුන් බොහෝ පිරිසක් එක්ව තිබෙනවා.  







ඡායාරූප- දීපාල් ද සිල්වා



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories