කල්මුණේ බැංකුවකදී කළමනාකාරිනිය ගෙළ කපා ඝාතනය කෙරේ

Sunday, 28 February 2016 - 7:50

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කල්මුණේ ප්‍රදේශයේ සංවර්ධන බැංකුවක් තුළදී එහි කළමනාකාරිනිය ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.  

ඇය 33 හැවිරිදි  කල්මුණේ - නච්පට්ටිමුන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

සිද්ධිය සම්බන්ධයෙන් 40 හැවිරිදි සැකකරුවෙකු කල්මුණේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා අම්පාර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

එම මරණ පරීක්ෂණය අද දිනයේ සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories