වීරකැටියේදී වෙඩි කෑ අයෙක් සිදුකළ ඝාතනයක CCTV දර්ශන මෙන්න-(VIDEO)

Monday, 29 February 2016 - 13:12

%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%91+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%28VIDEO%29
වීරකැටිය ප්‍රදේශයේදි වෙඩි වැදීමට ලක්ව මේ වන විට තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතුල රත්නායක නැමැති පුද්ගලයා පසුගිය වසරේ ජනවාරි මස වීරකැටිය - ගුරුගොඩැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වනවා.

එලෙස ඝාතනයට ලක්වුණේ 37 හැවිරිදි මන්ද මානසික තත්ත්වයේ පසුවූවෙක්.

මොහු අදාළ නිවසේ තිබූ ලොරි රථයක නිදා සිටි අතර එම අවස්ථාවේ පැමිණි පුද්ගලයින් පිරිසක් රථයට ගිනි තබා පළා ගොස් තිබුණා.

ඊයේ අදාළ පුද්ගලයා සහ තවත් 3 දෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ වෑන් රථයකින් ගමන් කරමින් සිටියදීයී.  

එහිදී එක් අයෙකු මිය ගොස් තිබුණා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories