හලාවත මූදුකටුවේ වතුයායක හිමිකරු ඝාතනය කළ සැකකරුවෙකුට මරණ දඬුවම-(ඡායාරුප)

Tuesday, 01 March 2016 - 9:39

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B8%E0%B7%96%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%29
හලාවත - මාරවිල - මූදුකටුව ප්‍රදේශයේ මෙල්ගා වතුයායේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනාගෙන් එක් අයෙකුට හලාවත මහාධිකරණය ඊයේ මරණ දඩුවම නියම කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා පිළිබදව සාක්ෂි සනාථ කිරීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටයි හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජා නියෝග කෙරුණේ.

2008 ජුලි මස 12 වන දින මෙම ඝාතනය සිදුව ඇති අතර මෙල්ගා වතුයායේ මුරකරු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු විසින් එහි හිමිකරු ඝාතනය කර ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.  



ඡායාරුප-ඔගස්ටින් ප්‍රනාන්දු


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories