ගාල්ල මුහුදු තීරයේ අතුරුදන්වු ළමයෙකු සොයා මෙහෙයුමක්-(VIDEO)

Tuesday, 01 March 2016 - 10:15

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%28VIDEO%29
ගාල්ල මාගාල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටියදී අතුරුදන්වු පාසැල් සිසුවෙකු සොයා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

ඊයේ පස්වරුවේ චානක මධුෂංක තවත් ළමුන් දෙදෙනෙකු සමග දිය නාමින් සිටියදීයී මෙම අනතුරට ලක්ව ඇත්තේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 16 ක පාසැල් සිසුවෙක්.

ඔහු සෙවීමේ මෙහෙයුම් මේවන විටත් ක්‍රියාත්මක වන බව හිරු වාර්තාකරු සදහන් කළා.  
 





ඡායාරූප-  රත්ගම රොෂාන්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories