පලාලි අධිආරක්ෂිත කලාපයේදී යුද හමුදා සෙබලෙකු වෙඩි තබා ගනී

Tuesday, 01 March 2016 - 14:25

%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පලාලි - නැගෙනහිර අධිආරක්ෂිත කලාපයේ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන තිබෙනවා.

බරපතල තුවාල ලැබූ එම සෙබලා පලාලි යුද හමුදා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය මූලික රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

ඊයේ (29) පස්වරුවේ මෙලෙස වෙඩි තබාගෙන ඇත්තේ 20 හැවිරිදි මැදවච්චිය - වල්පොළ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories