ඕමානයේ රිය අනතුරකින් 18 ක් මරුට

Tuesday, 01 March 2016 - 16:36

%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+18+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මධ්‍යම  ඕමානයේ අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටී ඇති අතර, පසුව පිටුපසින් පැමිණි මෝටර් රථයක්ද අනතුරට ලක්ව ඇති බවයි  විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ජීවිතක්ෂයට පත්වූවන් අතර,  ඕමාන, සෞදි, පාකිස්ථාන සහ යේමන ජාතිකයන් සිටින බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories