බනිස් ගන්න කඩයට ගිය දැරියට මුදලාලි මාමා කල හදිය

Wednesday, 02 March 2016 - 12:07

%E0%B6%B6%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A9%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B6%BA
ගලගෙදර  උඩහිගුල්ගල ප්‍රදේයේ කුඩා දැරියයක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය පැවසුවේ  මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 8ක දැරියක් බවයි.  

ඇය බනිස් මිළදී ගැනීම සදහා වෙළද සැළකට ගිය අවස්ථාවෙිදී එහි හිමිකරු දැරිය කාමරයට කැදවා ගෙන ගොස් අපයෝජනය කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

54 හැවිරිදි සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇතැයි පොලිසීය ප්‍රකාශ කලා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories