දරුවන් 1500කගේ කඳුලු කථාව- ඔබට දැනුනද?

Wednesday, 02 March 2016 - 12:25

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+1500%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80-+%E0%B6%94%E0%B6%B6%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B6%AF%3F
මෙරට වීථි දරුවන් 1500 ක් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

පොලිසීය පැවසුවේ මෙම දරුවන් විවිද අපයෝජනයට ලක්ව ඇතැයි විශ්වාස කරන බවයි.  

දෙමාපියන්ගේ නොමනා ක්‍රියා හමුවේ අසරණවු දරුවන් වීථි පුරා සැරිසැරීමේදී විවිද අපචාර වලට ලක්ව තිබෙනවා.

යාචක පවුල් වල සිටින බොහෝ දරුවන්ද  අපයෝජනයට ලක්ව ඇති බවයි පොලියී ප්‍රකාශ කලේ.

ඇතැම් දරුවන් ගණිකා සේවය සදහාද යොදවා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම දරුවන්ගේ අපයේජනයන්  සම්බන්ධව මෙතෙක් නිළ වශයෙන් පැමිණිලි ලැබී නොමැති වීම පොලිසියටද ගැටලුවක්.

කෙසේ වෙතත් වීථී දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන් අවධානය යොමුකල යුතුවනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories