එන්රිකේ නමැති විදේශීය ගායකයාගේ ප්‍රසංගය සංවිධාන කළ ලයිව් ඉවෙන්ට්ස් ආයතනයට අප්‍රේල් මස 26 වනදා දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ දිසා අධිකරණය අද සිතාසි නිකුත් කළා.
ඒ එම ප්‍රසංගය නැරඹීම සදහා රුපියල් 35,000 බැගින් වූ වී.අයි.පී ප්‍රවේශ පත්‍ර දෙකක් ලබා ගත් නීතීඥ නිශාන් ප්‍රේමරත්න සහ ඔහුගේ බිරිඳ ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලූ අවස්ථාවේදීයි.
මෙම පෙත්සම මගින් ඔවුන් ප්‍රකාශ කර තිබුණේ වී.අයි.පී ප්‍රවේශපත්‍රවලට අදාළව ලබාදෙන බවට සඳහන් කර තිබූ කිසිදු පහසුකමක් හිමි නොවූ බවයි.
රුපියල් මිලියන 11 බැගින් වන්දියක් තමන්ට ගෙවන ලෙස අදාළ ආයතනයට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ප්‍රවේශ පත්‍ර හරහා උපයා ගත් මුදල් අන්සතු කිරීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සමෙන් ඉල්ලා තිබෙන අතර ඒ පිළිබදව කරුණු දැක්වීම සදහායි අදාළ සමාගමට සිතාසි නිකුත් කර ඇත්තේ.

Follow US
Most Viewed Stories