ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාවට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් ඊයේ පැවැත්වුණේ ජනාධිපති නිළ නිවසේයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැති බව සදහන්.

Follow US
Most Viewed Stories