මෙරට මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ඔවුන් පැමිණි බෝට්ටු දෙකක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සදහන් කළේ යාපනය - කරෙයිනගර්වලට උතුරු මුහුදු සීමාවේදී අද (03) අලූයම මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
මෙම ධීවරයින් පසුව කන්කසන්තුරේ වෙරළ ආරක්ෂක බලකා නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

Follow US
Most Viewed Stories