රෝල්ස් කෑ දරුවා මරුට- තවත් තුන්දෙනෙකුට බරපතලයි

Sunday, 06 March 2016 - 11:44

%E0%B6%BB%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මාතර වැලිගම ප්‍රදේශයේ ආපන ශාලාවකින් රෝල් ආහාරයට ගැනීමෙන් පසු කුඩා දරුවෙකු මරණයට පත්ව තිබෙනවා.

එම ආහාර අනුභව  කිරීමෙන් පසුව බරපතල තත්වයෙන් පසුවු තවත් දරුවන් තිදෙනකු මාතර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මාතර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories