පාතාල ක්‍රියාකාරකම් මැඩලන්න ජනපතිගෙන් උපදෙස්

Sunday, 06 March 2016 - 13:26

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
පාතාල ක්‍රියාකාරකම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් පොලීසියට සහ යුද හමුදාවට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

නාරාහේන්පිට අභයාරාමයේ සුචරිත දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට අද උදෑසන එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories