මහනුවර - ගලගෙදර - ගැරඬිගලකන්දේ අද දහවල් ගින්නක් හට ගත්තා.
ගලගෙදර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමූව ද අක්කර ගණනාවක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගලගෙදර පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සදහන් කළේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

Follow US
Most Viewed Stories