සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළී 25 ක් මරුට

Monday, 07 March 2016 - 7:30

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+25+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
තුර්කියේ සිට ග්‍රීසියට ගමන් කරමින් තිබූ සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ තුර්කි මුහුදු සීමාවට ආසන්නයේදී පෙරළී ගිය මෙම බෝට්ටුවේ සිටි තවත් 15 දෙනෙකු බේරාගෙන ඇති බවයි.

අනතුරට පත් පුද්ගලයින් සොයා ජීවිතාරක්ෂක කණ්ඩායම් මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories