ණය සැඟවූ කතාවට හිටපු ජනපති මහින්ද පිළිතුරු දෙයි

Monday, 07 March 2016 - 7:50

%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රටක් වෙනුවෙන් ණය ලබා ගැනීම සඟවා සිදුකළ හැකි දෙයක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නාවලපිටියේ ඊයේ පැවැති රැස්වීමකදී ඔහු මේ බව සදහන් කළේ ණය මුදල් සැඟවීමක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා එල්ල කරන චෝදනාවක් පිළිබද සිහිපත් කරමින්.

තමා බන්ධනාගාරගත කළත්, ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී කියා සිටියා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories