යාපනයෙන් රත්‍රං කිලෝ 7 ක් මතුවෙයි

Monday, 07 March 2016 - 10:07

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යාපනය - ඉලවාලෙයි - මාදගල් ප්‍රදේශයේදී රන් බිස්කට් කිලෝග්‍රෑම් 7 කට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාව ඊයේ සොයාගෙන තිබෙනවා.

නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් ක

යාපනයේ සිට ඉන්දියාව වෙත මෙම රත්‍රං තොගය රැගෙන යාමට සූදානම් කර තිබූ බවයි සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories