ඊමේල් නිර්මාතෘ ලොවෙන් සමු ගනී

Monday, 07 March 2016 - 11:40

%E0%B6%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
විද්‍යුත් ලිපිනයන් (ඊමෙල්) නිර්මාතෘ රේ ටොම්ලින්සන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 74ක්.

ටොම්ලින්සන් Rensselaer පොලිටෙක්නික් ආයතනයේ හා MIT උපාධිධාරියෙකු වන අතර 1971 දී සෘජු විද්‍යුත් පණිවුඩ නිර්මාණය ඔහුගේ නව සොයා ගැනීමක් වනවා.

1971 ඔහු බොස්ටන් තාක්ෂණය සමාගමෙහි සේවය කරන විට ඔහු තීරණය කර තිබෙනවා.

මිනිසුන්ට පරිගණකය මාර්ගයෙන් පණිවිඩ යැවීමට ක්‍රමයක් සොයා ගත යුතු බවත් එය සාර්ථක කර ගැනීමට ඔහුට හැකියාව ලැබිණි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories