වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරත LTTE රැඳවියන් පිරිස සම්බන්ධයෙන් අද දිනයේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බව උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත බන්ධනාගාරය වෙත ගොස් උතුර පළාත් ආණ්ඩුකාරවරයා ඊයේ ඔවුන්ගේ සුවදුක් විමසුවා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම රැඳවියන්ගේ ඉල්ලීම පරිදි අද දිනයේදී ඔවුන්ගෙන් පිරිසකට අධිකරණය හමුවේ චෝදනා ගොනු කරනු ඇති බවයි.
LTTE රැඳවියන් පිරිසක් අඛන්ඩව මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ 16 වන දිනටයි.

Follow US
Most Viewed Stories